DOMINIK CHANDRASALIYS POP ART COLLECTIONS FOR PERSONA
PREVIOUS BOOKS

250.00

Mahamola Kar ..

21 වෙනි සියවසයේ සාර්ථකත්වයට වැඩිම බලපෑමක් කලේ ව්‍යාපාරය බව කවුරුත් පිළිගන්නා සත්‍යකි.අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය.ඒ සදහා ලෝකයේ වෙනස් කල විශිෂ්ට ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බොහෝය.මෙම කෘතිය ඊට මහගු පිටුවහලක් සපයයි.
ISBN 10 :9789556773491
ISBN 13 :
Author :Kelum Weligama
Translator :
Publisher : Surara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

480.00

Tharagaye we ..

ජීවිතයේ ඔබ නියැලෙන ඔනෑම ක්ෂේත්‍රයක අගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විධි එකින් එක හෙළිකරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගන කෘතිය හැදින්විය හැකිය.YES I CAN නම් ජනප්‍රිය ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සහීමට පත්නොවී ජීවිතය දිනන්න මග පෙන්වන ක්‍රම,විදි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන කතා ශෛලීයකින් මෙහි අන්තර්ගත කර තිබෙ.
ISBN 10 :9789557587028
ISBN 13 :
Author : Kelum Weligama
Translator : -
Publisher :Wishishta Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

380.00

Jeewithaya Ve ..

ඔබගේ ජීවිතයට පිරිසිදූ ඔක්ෂිජන් ස්වල්පයක් මුසුකරණය මෙම අපුරු කතා සහ අදහස් එකතුව විටෙක සිනාවෙන් ද විටෙක සිනවෙන්ද ,විටෙක අදරයෙන්ද ,විටෙක බුද්ධියෙන්ද ,තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන්ද ,ඔබේ ජීවිතය පුරවනු ඇත.
ISBN 10 : 9789557587004
ISBN 13 :
Author : Kelum Weligama
Translator : -
Publisher : Wishishta Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-141

0 reviews  

    

Promotions