Piyaesi Kawuluwa
Piyaesi Kawuluwa - 9558933554
Product

Piyaesi Kawuluwa

Price

400.00 LKR

Code

9558933554

Volume

Sarasavi Piyaesi Kawuluwa

Description

එකක් තුළ එකක් දමා වැසිය හැකි බෝනික්කකු සේ ජීවිතය හා සමාජයයේ විවිධ යුගයන් ද එකම යුගයක් තුළට පිවිසිය හැකි ද ? එබඳු පරිකල්පනාත්මක යුගයක් වෙත අතිසත්වාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති අපුර්ව පුද්ගලයකුගේ අසම්පුර්ණ චරිතාපදානයන් ' පියැසි කවුළුව ' තුළින් දැක ගත හැකිය .වින්ටර්ගේ ලෝකය තුළ ආශ්චර්යමත් දෑ සිදුවෙයි .එහෙත් සියල්ල නොසඟවා කියමින් ,ඔහු අපගේ විශ්වසනීයත්වය රැක දීමට ද සමත් වෙයි .ඔබට ඔහු තේරුම ගැනීමට හැකිදැයි බලන්න ......
ISBN 10 : 9558933554
ISBN 13 : 9789558933558
Author : Kapila Kumara Kalinga
Translator : -
Publisher : Kinkini Creations
Language : SINHALA

Delivery

2-5 business days