( 10% off ) Malgudi Pasal Dawasa
Malgudi Pasal Dawasa - 556766219
Product

Malgudi Pasal Dawasa

Price

200.00 LKR

(10%) OFF

180.00 LKR

Code

556766219

Volume

Susara Publisher Malgudi Pasal Dawasa

Description

මානි සද්දන්තයෙකි.ගුරුවරු පවා ඔහුගේ දඩබ්බරකම්වලට තරවටු කරන්න ඉදිරිපත් උනේ නැහැ.ඔහුට ඕනෑ හැටියට හැසිරෙන්නට ඉඩ දී තම ගරුත්වය රැකගැනීම හොද බව ඔවුන් විශ්වාස කළා.මානි නිතරම පන්තියේ පිටුපස බංකුව අයිති කරගෙන එහි වැතිරී නිදාගත්තා.මේ හේතුව නිසා සැම ඉහල පන්තියකම මානිගේ සමකාලින සිසුන් සිටීම අරුමයක් නොවෙයි.සමහර ආදී සිසුන් පවා ඔහු සමග එක පන්තියේ ඉගෙනගත් නිසා මානි ජනප්‍රියයි.අසාධාරණකම් නොරිස්සු මේ සිසුවා ස්වාමිනාදන් වෙනුවෙන් ප්‍රධානාචාර්යතුමගේ කාර්යාලය වෙතට යන්නට ඉදිරිපත් වුනා.
ISBN 10 :9789556766219
ISBN 13 :
Author :R.K.Narayan
Translator :
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days