Amma
Amma - GBN000199
Product

Amma

Price

650.00 LKR

Code

GBN000199

Volume

Sameera Amma

Description

කලෙක විප්ලවවාදීන්ගේ අත් පොතක් වශයෙන් බාවිතා වූ '' අම්මා '' අදටත් ලෝකයේ වැඩියෙන්ම කියවන්නු ලබන නවකතාව ලෙස සැලකේ. සත්‍ය ,යුක්තිය , සාදාරණත්වය හා ජනතාවගේ සුබසිද්දිය තකා දිවි පරදුවට තබා සටන් වැදී ශේෂ්ට මිනිසුන්ගේ ආශ්වාදජනක කතන්දරයක් ඔබට මේ තුලින් කියවිය හැකිය. සාහිත්‍ය නිර්මාණයක් සාර්ථකව පරිවර්තනය කිරීම සදහා කතෘ අයත් සංස්කෘතිය සහ සමාජ වින්චානය පිලිබදව පැහැදිලි වැටහීමක් තිබිය යුතුය. එය එම ජනතාව සමග ජිවත් වීමෙන්ම ලබා ගත යුතු අවබෝදයකි.
ISBN 10 :- 978-955-667-047-9
ISBN 13 :-
Author :- Maxim Gorky
Translator :- H Jayaratna
Publisher :- Sameera
Language :- Singhala
Publish Year :- 2008
Dimension :- 8.5x5.75
Hardcover :- 423

Delivery

5 business day