Peraluna Naum Pasa 2
Peraluna Naum Pasa 2 - GBN000098
Product

Peraluna Naum Pasa 2

Price

700.00 LKR

Code

GBN000098

Volume

Kurulu Peraluna Naum Pasa 2

Description

සම්ප්‍රදායික ගති සිරිත් ඉහ වහ ගිය ,සෑම අතින්ම නොදියුණු ,රුසියාවේ ගැමි සමාජය මත සෝවියට් විප්ලවයෙන් පසු බිහිවන 'සමුහ ගොවිපල ' සංකල්පය ,පෙහුන නොපැහුන අයුරු මිහයිල් ෂෝලහොව් මෙම කෘතියෙන් චිත්‍රණය කරයි . දානපති ඉඩම් හිමියන්ගේ දේපල බලෙන් පවර ගනිමින්ද , දුප්පත් ගොවියා සන්තක කුඩා ඉඩම හා හරකා බානද පොදු දේපලක් බවට පත් කල මෙම සංකල්පය , ඉඩම් හිමියට මෙන්ම දුප්පත් ගොවියාටද බව්තිකව මෙන්ම අද්යාත්මික බලපැ අයුරු ෂෝලහොව් සිය යථාර්දවාදී සොපාහස බස් වහරින් හෙළි කරයි.
ISBN 10 :- 978-955-591-257-0
ISBN 13 :-
Author :- Mihail Sholahow
Translator :- Siril C Perera
Publisher :- Kurulu Prakashana
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :- 443

Delivery

5 business day